More

    හෙට පාර්ලිමේන්තු එන අලුත්ම 81

    Must read

    1. අභිනව පාර්ලිමේන්තුව සඳහා 2020 මහා මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව  නවක මන්ත්‍රිවරයන් 65 ක් මහජන ඡන්දයෙන් තේරීපත්ව සිටී. මීට අමතරව සෑම පක්ෂයක්ම ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස ලැබෙන ජාතික ලැයිස්තුවෙන් නවක මන්ත්‍රිවරු 16 ක්  දැනට යෝජනා වී ඇත. 

      ජාතික ලැයිස්තුවෙන් නවක මන්ත්‍රිවරුන්ට ලැබෙන මන්ත්‍රී ධූර 16 බෙදී යනුයේ පහත පරිදිය . 

      එයින් පාර්ලිමේන්තුව පළමු වරට නියෝජනය කරන නවක මන්ත්‍රිවරුන් 12 ක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් සහ  සමඟි ජන බලවේගයෙන්, ඉලංගෙයි තමිල් අරසු කචිචි , අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය, මෙන්ම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එක් මන්ත්‍රිවරයකු බැගින් පත්ව සිටිති.
      ඒ අනුව සමස්තයක් වශයෙන් දැනට නවවන පාර්ලිමේන්තුව පළමු වරට නියෝජනය කරන නවක මන්ත්‍රි සංඛ්‍යාව 81 කි.

      එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයටද ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රිවරයා බැගින් හිමි වූවද, එම නම් කිරීම් තවමත් සිදු කර නැති බැවින්  හෙට පාර්ලිමෙින්තු සභා ගර්භයේ එම අසුන් හිස්ව පවතිනු ඇත.
      2020 – පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් තේරි පත්වූ නවක මන්ත්‍රිවරු(65)
      මහමැතිවරණයෙන්

      කොළඹ දිස්ත්‍රික්කය

      පොදුජන පෙරමුණ –     ප්‍රදීප් උඳුගොඩ        91958 

                  මධුර විතානගේ        70205 

                  ප්‍රේමනාත් සී. දොලවත්ත 69055 

                  ජගත් කුමාර          47693

      කළුතර දිස්ත්‍රික්කය

      පොදුජන පෙරමුණ –     සංජීව එදිරිමාන්න    105973  

      අනුප පැස්කුවල්        97777 

      ලලිත් එල්ලාවල    76605  

      ගම්පහ දිස්ත්‍රික්කය

      පොදුජන පෙරමුණ    නාලක ගොඩහේවා    325479  

                  සහන් ප්‍රදීප් විතාන    97494

                  කෝකිලා හර්ෂණි ගුණවර්ධන 77922

                  නලින් රුවන්ජීව ප්‍රනාන්දු 69800           

      මිලාන් සජිත් ජයතිලක    68449

                  උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ 67756

      මහනුවර දිස්ත්‍රික්කය   

      පොදුජන පෙරමුණ    වසන්ත යාපා බණ්ඩාර    108940

                  ගුණතිලක රාජපක්ෂ    49317

                  උදයන චමින්ද කිරිඳිගොඩ    39904

      නුවරඑළිය දිස්ත්‍රික්කය   

      පොදුජන පෙරමුණ    ජීවන් තොන්ඩමන්    109155

      මරුධපාන්ඩි රාමේෂ්වරන් 57167

      නිමල් පියතිස්ස        51225

      සමගි ජන බලවේගය    මයිල්වාගනම් උදයකුමාර්    68119

      මාතලේ දිස්ත්‍රික්කය

      පොදුජන පෙරමුණ    නාලක බණ්ඩාර කෝට්ටේගොඩ    71404

      ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන්    67776
      ගාල්ල දිස්ත්‍රික්කය 

      පොදුජන පෙරමුණ    සම්පත් අතුකෝරළ    128331

                  ඉසුරු දොඩංගොඩ    71266

                  ශාන් විජයලාල් ද සිල්වා 67793

      මාතර දිස්ත්‍රික්කය

      පොදුජන පෙරමුණ    නිපුන ආර්. රණවක    131010

                  කාරුණාදාස කොඩිතුවක්කු 114319

                  වීරසුමන වීරසිංහ    77968

      හම්බන්‍තොට දිස්ත්‍රික්කය

      පොදුජන පෙරමුණ    වෛද්‍ය උපුල් ගලප්පත්ති 63369

                  අජිත් රාජපක්ෂ        47375

      අනුරාධපුර දිස්ත්‍රික්කය

      පොදුජන පෙරමුණ    මහාචාර්ය චන්න ජයසුමන 133980

      උද්දික ‍ප්‍රේමරත්න    133550

      එච්. නන්දසේන        53618

      කේ.පී.එස් කුමාරසිරි    49030

      සමගි ජන බලවේගය    රෝහණ බණ්ඩාර විජේසුන්දර 39520
      පොලොන්නරුව දිස්ත්‍රික්කය

      පොදුජන පෙරමුණ    අමරකීර්ති අතුකෝරළ    45939

      සමගි ජන බලවේගය    කිංග්ස් නෙල්සන්    22393

      ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

      පොදුජන පෙරමුණ    කපිල අතුකෝරළ    30056
      මඩකලපුව දිස්ත්‍රික්කය

      තමිල් මක්කල් විඩුදලෙයි පුලිකල්  සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් 54198

      ඉලංගෙයි තමිල් අරසු කච්චි    සානක්‍ය රාහුල්    33332

      ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය    අහමඩ් නසීර් 17599   
      දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

      පොදුජන පෙරමුණ    ඩී.සී වීරසිංහ    56006

                  තිලක් රාජපක්ෂ    54203

      සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය මෙ‍ාහොමඩ් මුෂාරෆ් 18389

      බදුල්ල දිස්ත්‍රික්කය

      පොදුජන පෙරමුණ    මේජර් සුදර්ශන් දෙනිපිටිය 71768

                  චාමර සම්පත් දසනායක    66393

                  ජනක තිස්සකුට්ටිආරච්චි 50151
      මොනරාගල දිස්ත්‍රික්කය

      පොදුජන පෙරමුණ    ශෂීන්ද්‍ර රාජපක්ෂ    104729   

      කුමාරසිරි රත්නායක    91530

                  වෛද්‍ය ගයාෂාන් නවනන්ද 45384

      සමගි ජන බලවේගය    ධර්මසේන විජේසිංහ    20662
      රත්නපුර දිස්ත්‍රික්කය

      පොදුජන පෙරමුණ    ගාමිණි වලේබොඩ     85804

                  අකිල එල්ලාවල    71179

                  මුදිතා ප්‍රශාන්ති ද සොයිසා    65923

      කෑගල්ල දිස්ත්‍රික්කය

      පොදුජන පෙරමුණ    රාජිකා වික්‍රමසිංහ    68802

                  එල්.එම් සුදත් මංජුල    45970

                  උදයකාන්ත ගුණතිලක 46628
      වන්නි දිස්ත්‍රික්කය

      ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය  කුලසිංහම් දිලීපන් 3203
      යාපනය දිස්ත්‍රික්කය

      දෙමල ජනතා ජාතික සන්ධානය   සී.වී විග්නේෂ්වරන් 21554

      පුත්තලම දිස්ත්‍රික්කය

      පොදුජන පෙරමුණ    චින්තක අමල් මායාදුන්න 46058

      මුස්ලිම් ජාතික සන්ධානය අබ්දුල් අලි සබ්රි මොහොමඩ්     33509
      කුරුණෑගල දිස්ත්‍රික්කය

      පොදුජන පෙරමුණ     ආචාර්ය ගුණපාල රත්නසේකර    141991

      අසංක නවරත්න    82779

      සමන්ප්‍රිය හේරත්    66814

      යූ.කේ සුමිත් උඩුකුඹුර    51134
      පහත දැක්වෙන්නේ ජාතික ලැයිස්තුවෙන් මුල් වරට පාර්ලිමේන්තු පැමිණෙන මන්ත්‍රි නාමාවලියයි.

      ජාතික ලැයිස්තුවෙන් තේරි පත්වූ නවක මන්ත්‍රිවරු (16)

      පොදුජන පෙරමුණ – 12

      1 නීතිඥ සාගර කාරියවසම් (ලේකම් – පොදුජන පෙරමුණ)

      2 අජිත් නිවාඩ් කබ්රාල් ( හිටපු මහ බැංකු අධිපති) 

      3 ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි

      4 ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ

      5 විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක (හිටපු අමාත්‍ය දිවංගත සාලින්ද දිසානායක මහතාගේ භාර්යාව)  

      6 ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර 

      7 මහාචාර්ය චරිත හේරත්

      8 ගෙවිඳු කුමාරතුංග (යුතුකම සංවාද කවය)

      9 යදාමිණි ගුණවර්ධන (ඉංජිනේරු)

      10 ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් (හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර)

      11 විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ (හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර) 

      12 මොහොමඩ් ෆලීල් මර්ජාන් (ව්‍යාපාරික)
      සමගි ජන බලවේගය – 01

      ඩයනා ගමගේ(නීතිවේදිනී)

      ඉලංගෙයි තමිල් අරසු කච්චි – 01

      තවරාජා කලෛයි අරසන්    

      අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය – 01

      සෙල්වරාසා ගජේන්දිරන් 

      ජාතික ජන බලවේගය – 01

      ආචාර්ය හරිනි අමරසූරිය 

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article