More

    රායප්පු ජෝෂප් හිමිට පාර්ලිමේන්තුවේදී ශෝකය.

    Must read

    ස්වර්ගස්ථ මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන්ට ශෝකය පළකරන බව දමිළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

    එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ  රජයෙන් දමිළ ජනතාවට සිදුවූ අසාධාරණකම් වලට එරෙහිව හිටපු රදගුරු හිමිපාණන් කටයුතු කළ බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article