More

    අද පාර්ලිමේන්තුව.

    Must read

    අද පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වන අතර පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කොට ඇත. පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා පහත දැක්වෙන අණපනත් විවාදයට ගැනීමට නියමිතයි.

    1. ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත
    2. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය පනත් කෙටුම්පත
    3. ආගාමික හා විගාමික පනත අනුව ඉදිරිපත් කර ඇති නියෝග

    ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා විපක්ෂයට සහ ආණ්ඩු පක්ෂයට කාලය වෙන් කර ඇත.
    මේ අතර අද ප.ව 4.50 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත.

    අද දිනයට අදාළ න්‍යාය පත්‍රය:
    https://www.parliament.lk/…/orderp…/1625657243075876.pdf

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව