More

    එන්න­ත්වල හිඟ­යක් නෑ

    Must read

    රජය අප­හ­සු­තා­වට පත් කරන්න කියන කතා බොරු
    උතු­රු­මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර

    උතු­රු­මැද පළාතේ ජන­තා­වට අවශ්‍ය කොරෝනා ප්‍රති­ශ­ක්ති­ක­රණ එන්න­ත්ක­රණ වැඩ­පි­ළි­වෙළ නිසි පරිදි සිදු කරන බවත් මේ වන විට එන්න­ත්වල හිඟ­යක් නොමැති අතර රජය අප­හ­සු­තා­වට පත් කිරි­මට ඇතැම් ප්‍රකාශ සිදු කරන බවත් උතු­රු­මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා පැව­සීය.
    අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහ­ලේදී වෛද්‍ය­ව­රුන් පෙරේදා (31)පැවති මාධ්‍ය හමු­ව­කදී කොරෝනා ප්‍රති­ශ­ක්ති­ක­රණ එන්නත් කරණ වැඩ­පි­ළි­වෙළ පිළි­බඳ දැක්වු අද­හස් පිළි­බඳ මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් ‍අධ්‍යක්ෂ­ව­රයා මේ බව පැව­සීය.

    අමිල ප්‍රභාත් වන­සිංහ – අනු­රා­ධ­පුර අති­රේක

    The article first published on dinamina.lk ⋆෴⋆

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article