More

    ආණ්ඩුවේ විසඳුම සාධනීයයි – වර්ජනය අත්හැර ඉගැන්වීම් කරන්න

    Must read

    Author(s): 
    අසේල කුරුළුවංශ

    – මල්වතු අනුනායක සහ අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමිවරු ගුරු සංගම්වලට කියති

    ගුරු වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව කොවිඩ් අර්බුදය හමුවේ පවා යම් සාධනීය විසඳුමක් දී තිබෙන බැවින් තවදුරටත් වර්ජනයේ නිරතව නොසිට ඉගැන්වීම් කටයුතුවලට සම්බන්ධ වන ලෙස මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම සහ අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරංපනාවේ ආනන්ද නාහිමිවරු ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිති.

    මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම සහ අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමිවරු ඊයේ (2) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළහ.

    ගුරු වර්ජනය හේතුවෙන් මාස දෙකක පමණ කාලයක් දරුවන්ට පාඩම් වැඩ අතපසුවී තිබෙන බවත් මෙරට අනාගතය බාර ගැනීමට සිටින පිරිස මේ ආකාරයෙන් අයාලේ යන තත්ත්වයකට පත් කිරීම අපරාධයක් බවත් උන්වහන්සේ දෙනම කීහ.

    The article first published on dinamina.lk ⋆෴⋆

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article