More

    නිරෝධායන නීති උල්ලංඝනය කළ 577ක් අත්අඩංගුවට

    Must read

    ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 577 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.
     
    ඒ අනුව, නිරෝධායන නීතිරීති කඩකිරීම් සම්බන්ධව පසුගිය ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 63,908 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
     
    මීට අමරතව ඊයේ (02) දිනයේදී නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වාහන 62 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
     
     
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව