More

    පාසල් සිසුන්ට ලබාදෙන කොවිඩ් එන්නත ගැන ජනපති කියයි!

    Must read

    වෛද්‍ය අනුමැතිය ලද වහා ම අදාළ වයස් කාණ්ඩවල පසුවන පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, සැප්. 3 පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ය.

    වයස අවුරුදු 20–29 වයස් කාණ්ඩයේ එන්නත්කරණය ඉදිරි සති දෙකක කාලය ඇතුළත අවසන් කිරීමේ අවශ්‍යතාව කෙරෙහි ද එහිදී විශේෂ අවධානය යොමු විය.

    එමෙන් ම, 2020 වසරේ මාස 3කට අධික කාලයක් රට වසා තැබීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වතාවට රටේ ආර්ථිකය සෘණ අගයක් ගනු ලැබූ බවත් කුඩා ආර්ථිකයක් ඇති රටක් ලෙස යතාර්ථය අවබෝධ කර ගනිමින් ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යාමට සියලු පාර්ශ්වයන් වගකීමෙන් තීරණ ගත යුතු බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

    The post පාසල් සිසුන්ට ලබාදෙන කොවිඩ් එන්නත ගැන ජනපති කියයි! appeared first on Colombo Tribune.

    The article first published on colombotribune.com ⋆෴⋆

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව