More

    බහබැංකු තීරණයෙන් භාණ්ඩ මිල ඉහළ යයි ?

    Must read

    කාණ්ඩ 11කට අයත් භාණ්ඩ 623ක් ආනයනය කිරීමේදී සියයට සියක මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළා.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා. මෙම තත්ත්වය තුළ භාණ්ඩ හිගයක් ඇති වීමටත්, භාණ්ඩ මිල ඉහළ යාමටත් හේතුවන බව ආර්ථික විශේෂයින් පෙන්වා දෙනවා.

    ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article