More

    හලෝ කියන්නත් බැරි හැඩයි.

    Must read

    විශේෂ භාණ්ඩ ආනයනයට සීමා පනවමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නව නියමයන් හේතුවෙන් ඡංගම දුරකතන මිලදී ගැනීමට බාධා එල්ල විය හැකි බව වෙළදපොල ආරංචි පවසනවා. දුරකතන ඇතුළු භාණ්ඩ 623 ක් ආනයනය කිරීමේදී සියයට සියයක තැන්පතුවක් ඉදිරිපත් කළ යුතු බවටයි මහබැංකුව නිකුත් කර ඇති නවතම නියමයන්වල දැක්වෙන්නේ.

    මේ හේතුවෙන් නවීන ඡංගම දුරකතන ගෙන්වීමද තාවකාලිකව නතර කිරීමට ආනයනකරුවන් හා අදාල සමාගම් තීරණය කරනු ඇතැයිද ඒ අනුව ඡංගම දුරකතන මිලදී ගැනීමට නොහැකි වාතාවරණයක් රටතුළ නිර්මාණය වීමට ඉඩ ඇති බවද වෙළදපොළ ආරංචි සදහන් කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article