More

    විස්සයි විස්ස පළමු ගැටුම අප්‍රිකාව ජයගනියි.

    Must read

    කොළඹ ආර්.ප්‍රෙමදාස පිටියේ පැවැති පළමු විස්සයි 20 තරගය ලකුුු 28 න් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඔවුන් නියමිත පන්දුවාර 20 දී කඩුළු 05 ක් දැවී ලකුණු 163 ක් රැස්කළා.

    ලකුණු 164 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍ර්‍රී ලංකා පිලට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුළු 06 ක් දැවී ලකුණු 135 ක් පමණයි. දිනේෂ් චන්දිමාල් ලකුණු 66 ක් ලබාගත්තා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව