More

    රජයට එරෙහිව නඩු කීමට සැරසෙන රනිල්.

    Must read

    හදිසි නීති නියෝග මත පදනම්ව ජනතාව මර්ධනය කිරීමට රජය කටයුතු කළහොත් රජයට එරෙහිව නඩු පවරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් විකමසිංහ මහතා අවධාරණය කළා. වචනයට පමණක් සීමාවන ප්‍රකාශ සිදුනොකරන බවත් ජනතාව මර්ධනය කිරීම රජයේ සැලසුම වී ඇති බවත් අවධාරණය කරන වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ ඒවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් තමන් රජයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වන බවයි.

    එමෙන්ම එවැනි ක්‍රියාවලියකට ජනතාවගේ සහයෝගය ඉතා වැදගත් බවද ඒ වෙනුවෙන් අවශ්‍ය සංවිධාන කටයුතු සිදුකරන ලෙසද ඔහු සිය නියෝජිතයින්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඔහු මේ බව සදහන් කළේ පක්ෂයේ නියෝජිතයින් පිරිසක් සමග සූම් තාක්ෂණය ඔස්සේ පවැති සංවාදයකදීයී.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව