More

    සජිත් ආණ්ඩු බලය ඉල්ලයි.

    Must read

    රාජ්‍ය පාලනයෙන් ඉල්ලා අස්වී වහාම ජනමත විචාරණයක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙල් ඉල්ලීමක් කළා. පුටු මාරුකරමින් තවදුරටත් රටට සිදු කරන විහිළු සැපයීම නතර කරන ලෙසද නොහැකියාව පිළිගෙන කළ හැකි කණ්ඩායමකට රට බාරදීමට පියවර ගන්නා ලෙසද ඔහු ආණෟඩුවෙන් ඉල්ලා සිටින කාරණයයි.

    “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන යටතේ රුපියල් තිස් පන් ලක්ෂයක්  වටිනා රෝහල් උපකරණ තිස්සමහාරාම මූලික රෝහලට  පරිත්‍යාග කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකදීයී විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article