More

    කබ්රාල්ගේ මන්ත්‍රී පුටුවේ අයිතියට කොන් සටනක්.

    Must read

    අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩුවන පාර්ලිමේන්තු මන්ත්‍රීදුරය තමන්ට ලබාදෙන්නැයි පාර්ශව කිහිපයකින් ඉල්ලීම් ඉදිරිපත් වීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සංවාදශීලී තත්ත්වයක් උද්ගතව තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම පුරප්පාඩුවට පත්කිරීමට පළමුව යෝජනා වී තිබුණා. අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔහු වෙනුවෙන් පෙනී සිටින බවද තවත් පාර්ශව කිහිපයකින් පොදුජන පෙරමුණ පිහිටුවීම සදහා පක්ෂයක් ලබාදුන් විමල් ගීගනගේ මහතාගේ නම යෝජනා වී ඇති බවද දේශපාලන ආරංචි පවසනවා.

    මේ අතර තවත් සුවිශේෂී චරිත කිහිපයක්ම ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරයට යෝජනා වී ඇති බවයි තතු දත් ආරංචි පවසන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article