More

    රට යන අයට පහසුකම් සලසන්න – නිලධාරීන්ට දැඩි උපදෙසක්.

    Must read

    රැකියා සදහා විදෙස් ගතවීමට සූදානමින් සිටින පිරිස් වෙත කඩිනම් පහසුකම් සපයා දී ඔවුන්ට විදෙස් ගත වීමට අවස්ථාව උදාකරන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

    එන්නත් අවශ්‍ය බව පවසද්දී එම අවශ්‍යතාවද ඉටුකරදුන් බව පැවැසූ බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා අවධාරණය කළේ රජය වගකීම් නිසි පරිදි ඉටුකරන විට ඊට සාපේක්ෂව නිලධාරින්ගේ සහයෝගයද අත්‍යාවශ්‍ය වන බවයි.

    More articles

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article