More

    අන්තවාදය හා ප්‍රචණ්ඩත්වය බරපතල අභියෝගයයි.

    Must read

    අන්තවාදය හා ඒ හා බැදුනු ප්‍රචණ්ඩත්වය අපේ යුගයේ ඇති බරපතලම අභියෝගය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හරියටම මීට විසි වසරකට දපර සිදුවූ සැප්තැම්බර් 11 ප්‍රහාරය සිහිපත් කළ අගමැතිවරයා කියා සිටියේ එය ඉතා බරපතල ඛේදජනක සිද්ධීයක් වන බවයි.

    වැරදිකරුවන් හා ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු කුමක් වුවද එම සිදුවීම සියළුම ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිවීමේ අවශ්‍යතාව සිහිගන්වන බවද ඔහු කියා සිටියා. අගමැතිවරයා මේ බව සදහන් කළේ ඉතාලියේ බොලොඤ්ඤා හිදී ආරම්භ වූ ජී 20 අන්තර් ආගමික සංසදයේ පළමු සැසිවාරය අමතමින්.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව