More

    කබ්රාල් ඉල්ලා අස්වෙයි

    Must read

    පාර්ලිමේන්තු මන්ත්‍රීදුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා. ඒ් අනුව ඔහු ඉදිරි තෙදින තුළ මහබැංකු අධිපතිවරයා ලෙස වැඩබාර ගැනීම‌ට නියමිතයි.

    ඒමෙන්ම දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා හෙට දිනයේ මහබැංකු අධිපතිදුරයෙන් ඉවත්වීමටද නියමිතව තිබෙනවා. ඔහු පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් ඒ බව දැනුම් දුන්නා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව