More

    පාස්කු නඩුව දිනපතා විභාගයට ගන්නැයි ඉල්ලීමක්.

    Must read

    අප්‍රෙල් 21 ප්‍රහාරයට අදාල නඩුව දිනපතා විභාග කර පීඩාවට හා අසාධාරණයට පත් ජනතාව වෙනුවෙන් කඩිනමින් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. ඒම ඉල්ලීය යොමු කර ඇත්තේ සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරි  චිරන්ත අමරසිංහ මහතා විසින්.

    අගවිනිසුරුවරයා වෙත යොමු කර ඇති සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article