More

    මාලිංග වේග පන්දුවට සමුදෙයි.

    Must read

    සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ, වසර 17ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් තමන් ලබාගත් දැනුම හා අත්දැකීම් තවදුරටත් තමන්ට ක්‍රිකට් පිටියක් තුළ අවශ්‍යය වෙන එකක් නෑ..” යනුවෙනි.

    මොකද.. මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුණ අවසන් පුරුක, T20 ක්‍රිකට්වලටත් සමුදීමට මම අද තීරණය කළා.” යනුවෙන්ද එම සටහනේ දැක්වෙනවා.

    ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට්වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා.”

    තෙරුවන් සරණයි!”ඒ මාලිංගගේ මුහුණු පොතේ සටහනයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව