More

    පාස්කු ප්‍රහාරයට අදාල ඉදිරි ක්‍රියාමාර්ග ගැන ජී.එල්. ලෝකයට කියයි.

    Must read

    ශ්‍රී ලංකාව 2019 පාස්කු ඉරුදින එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන් පිළිබඳව අඛණ්ඩව සොයා බලා නඩු පවරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පීරිස් මහතා අද ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අමතමින් ප්‍රකාශ කළා.

    සැම විටම සිදු කරන පරිදි, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දී සහ සෑම ආගමකටම අයත් ශ්‍රී ලාංකිකයින් ආරක්ෂා කිරීමේ දී අපි සුපරීක්ෂාකාරීව සිටින්නෙමු යනුවෙන්ද එම ප්‍රකාශයේ දැක්වුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව