More

    වී අළෙවි මණ්ඩලයේ සභාපතිත් පුටුවෙන් නැගිටියි.

    Must read

    ජටාල් මාන්නප්පෙරුම මහතා වී අළෙවි මණ්ඩලයේ සභාපතිදුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඊයේ 14 සිය ඉල්ලා අස්වීම රජයට බාරදී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. කුමන හේතුවක් මත ඔහු ඉල්ලා අස්වූයේද යන්න හෙළි වී නැහැ.

    කෙසේ වෙතත් වී අළෙවි මණ්ඩලයේ දියුණුව උදෙසා අසීමිත කැපකිරීමක් සිදුකළ නිලධාරියෙකු ලෙසයි ඔහු හැදින්විය හැකි වන්නේ. ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සේවක ප්‍රජාවද මහත් කණස්සල්ලට පත්ව සිටින අතර, සිය වැටුප් හා දිරි දීමනා සේවක ප්‍රජාවේ අභිවෘද්ධිය උදෙසා හා වී අළෙවි මණ්ඩලයේ ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම, යන්ත්‍ර මිලදී ගැනීම වැනි කාරණා සදහා කැපකළ නිලධාරියෙකු ලෙස ඔහු හැදින්විය හැකියි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article