More

    බන්ධනාගාරය බාරදුන්නාට ස්තූතියි – ලොහාන් ජනපතිට ලියයි.

    Must read

    බීමතින් බන්ධනාගාර තුළට ඇතුළු වී සිය මිතුරන් සමග අත්තනෝමතික ‌හා වගකීම් විරහිතව හැසිරීමේ චෝදනා සැලකිල්ලට ගනිමින් තමන් රාජ්‍ය අමාත්‍යදුරයෙන් ඉල්ලා අස්වන බව ලොහාන් රත්වත්තේ මහතා අද ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දුන්නා.

    එම ලිපිය ජනාධිපතිවරයා ‌විසින් පිළිගත් බවයි ජනාධිපති ලේකම් කාර්යාලය පැවැසුවේ.

    ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපතිවරයා වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව