More

    කබ්රාල් වැඩ අරඹයි – රවිනාථ විශ්‍රාම යයි.

    Must read

    අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද ශ්‍රී ලංකා මහබැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස වැඩ බාර ගත්තා. ඔහු එම තනතුරට පත්කළේ ජනාධීපතිවරයා විසින්.

    එමෙන්ම මීට පෙර වසර 09 ක කාලයක් ඔහු එම ධූරයේ කටයුතු කර තිබෙනවා. ඒ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව කටයුතු කළ සමයේදීයී.

    මේ අතර ජේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ රවිනාථ ආරියසිංහ මහතා සිය දුරයෙන් විශ්‍රාම ගෙන තිබෙනවා. මේ මොහොත වන විට ඔහු කටයුතු කළේ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව