More

    නොමිලේ ජපන් යන්න ආස ද ? මෙන්න විස්තර.

    Must read

    ජපානයේ රැකියා සදහා තරුණ තරඅණියන් දස දහසක් යොමු කිරීමට රජය සූදානම් වනවා. කෂිකර්මාන්ත අංශයේ රැකියා වෙනුවෙන් තරුණයින්ට අවස්ථාව උදාකරන බවයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසූයේ.

    එම රැකියා කොටාවට අදාල ගිවිසුම් සදහා ඉදිරි සතියේදී ජපන් බලධාරීන් සමග අත්සන් තැබීමටද නියමිතයි.

    තෝරා ගන්නා තරුණ තරුණියන්ට මෙරටදී විශේෂ පුහුණුවක් ලබාදීමටත් එම කටයුතු විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ සිදුකිරීමටත් රජය සැලසුම් කර තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව