More

    යනවා කීව‌ට යන්නෙම නෑ – ලොහාන්ට තවත් ඇමැතිකමක්.

    Must read

    ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුවද ඔහුට පැවැරී ඇති මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබද රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී නැහැ. රජයේ ආරංචි පැවැසුවේ ඔහු බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබද අමාත්‍යංශයෙන් පමණක් ඉල්ලා අස්වී ඇති බවයි.

    පසුගිය දින දෙකකදී බන්ධනාගාරවලට බීමතින් ඇතුළු වී කරන ලද අකටයුතුකම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත ඔහු මෙම ඉල්ලා අස්වීම සිදුකර තිබෙනවා.

    කෙසේ වෙතත් ඔහු මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමති ධුරයේ තවදුරටත් කටයුතු කරන බවයි රජයේ ආරංචි පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව