More

    බීමතින් හපන්කම් දැක්වූ රාජ්‍ය ඇමැතිට අන්තර්ජාතික සම්මානයක්.

    Must read

    රජයේ අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා බීමත්ව බන්ධනාගාරයට පැමිණ එහි රදවා සිටි  සිරකරුවන් දණ ගැස්වීමේ ක්‍රියාකලාපය තරයේ හෙලා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එම සංවිධානයේ කොළඹ කාර්යාලය අවධාරණය කර ඇත්තේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකමක් හා වගකීමක් වන බවයි.

    කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කර තිබුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව