More

    21 සිට රට විවෘත කිරීමට තීන්දුයි.

    Must read

    21 වන අගහරුවාදා අලුයම 4.00 සිට ක්‍රියාත්මක වන පරදි රට සාමාන්‍ය පරිදි විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    එමෙන්ම රට විවෘත කිරීමේ වැඩපිළිවෙල විශේෂ මාර්ගෝපදේශ මාලාවකට අනුකූලව සිදුකරන බවයි රජයේ ආරංචි පවසන්නේ. මේ වන විටත් එම මාර්ගෝපදේශ සකස් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතිනවා.

    කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් දැඩිව පෙන්වා දී ඇත්තේ, රට විවෘත කිරීමට සුදුසු තත්ත්වයක් නොපවතින බවයි. දෛනික ආසාධිතයින් ගණන 500 සීමාවට සමීපවන තුරු හෝ රට තුළ ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඔවුන් රජයට උපදෙස් ලබාදී තිබෙනවා

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව