More

    ‌මොකක්ද මේ රෝහිණීගේ කක්කුස්සි කතාව ?

    Must read

    කාබනික පොහොර යැයි කියමින් චීනයේ කක්කුසිලිවලවල් සහ නාගරික අපද්‍රව්‍ය වලින් රටේ හදවත වන් මධ්‍යම කඳුකරය දුෂණය කරන්නට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා යැයි  මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා.

    ඇය සිදුකළ සම්පූර්ණ ප්‍රකාශයයි මේ.

    මහ කන්නය සඳහා මධ්‍යම, නැගෙනහිර පළාත් දෙකේ මුලික පොහොර අවශ්‍යතාවයට වඩා වැඩි වැඩි මුදලක් මේ චීන කුණු කන්දල්වලට වැය වෙනවා.
    මහ කන්නය දැන් ආරම්භ වෙලා තියෙනවා.  මිනිස්සුන්ට වී ටික විකුණගන්න විදිහක් නෑ.  ගොවියාට වල් නාශක නැතිව කුඹුරු හාන්න විදිහක් නෑ. එළවළු, ගොයම් කෘමිනාශක නැතුව විනාශයි. පොහොර ටික නැතුව උඩරට ගොවියෝ කඳු කන්නයේ බිම කොටන්නේ නෑ. 

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අද තක්කඩි ව්‍යාපාරිකයින් රැලකගේ ග්‍රහණයට අහුවෙලා ඉවරයි.  අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ කරන්නේ දේශපාලන ගජමිතුරන් පිරිසකගේ ව්‍යාපාරික උවමනාවන්ටයි.  අසූචි විකුණා මුදල් හොයන ගජ මිතුරු කණ්ඩායමේ උත්සාහය පරාජය කළ යුතුයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව