More

    වෛද්‍යවරුන්ගේ බලපෑම මැද රට විවෘත කිරීමේ තීරණය රිවෙස් වෙයි.

    Must read

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි ඉල්ලීම හා බලපෑම හමුවේ නිරෝධායන ඇදිරිනීතිය ලබන මස 01 දා දක්වා දීර්ඝ කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී ඉදිරිපත් වූ කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් නිරෝධායන අදිරිනීති කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    රජය මීට පෙර තීරණය කර තිබුණේ ලබන 21 දා අලුයම 4.00 ට නිරෝධායන ඇදිරිනීතිය ඉවත් කිරීමටයි. කෙසේ වෙතත් පාර්ශව රැසකගේ ඉල්ලීම අනුව එම තීරණය වෙනස් කිරීමට සිදුවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව