More

    ජගතුත් කළකිරීමෙන් – ඉල්ලා අස්වෙයි.

    Must read

    පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයාට අත්තනෝමතික ලෙස ස්ථාන මාරුවක් ලබාදීමේ කාරණයක් සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර මහතා ලබන 27 දා සිට බලපැවැත්වෙන පරිදි පාදුක්ක සංවර්ධන කමිටු සභාපතිධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ බව ලිඛිතව ජනාධිපතිවරයා වෙත දැනුම් දීමටද ජගත් කුමාර මහතා පියවර ගෙන තිබෙනවා.

    කලකිරීම් ඇතිවන කාරණා කිහිපයක් හේතුවෙන් තමන් මෙම තීරණයට එළඹි බවයි ඔහු ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව