More

    ජනපති ඇමරිකාවට

    Must read

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවයිනෙන් පිටත්ව ගියා. ඔහු ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව විදෙස් රටක පැවැත්වෙන සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාවයි.

    ලබන 22 දා ජනාධිපතිවරයා සමුළුව ඇමැතීමට නියමිතයි. සමුළුවට සමගාමීය රාජ්‍යනායකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා සිදුකිරිමට ජනාධිපතිවරයා සූදානමින් සිටිනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව