More

    මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන සමරසිංහට මහමෙර වගකීමක්.

    Must read

    මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතයි. ජනාධිපතිවරයා ඇමරිකාව බලා පිටත්ව යාමට පෙර සිය තීරණය දැනුම් දී ඇති අතර, ලබන සදුදා ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කිරීමටද නියමිතයි.

    එමෙන්ම මහින්ද සමරසිංහ මහතා මෙලෙස ඉල්ලා අස්වන්නේ ඇමරිකාවේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස වැඩභාර ගැනීමේ අදහසින් බවද රජයේ ආරංචි පැවැසුවා.

    ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එල්ලවන බලපෑම් ඉහළ යමින් පවතින මොහොතක ජාත්‍යන්තර විශ්වාසය දිනාගත් පුද්ගලයෙකු ලෙස මහින්ද සමරසිංහ මහතා ඇමරිකාවේ ශ්‍රිලංකා තානාපතිවරයා ලෙස පත්කිරීම ඉතා වැදගත් බවට ඉදිරිපත් වී ඇති යෝජනා ජනාධීපතිවරයාගේ අවදානයට යොමුවී ඇතැයිද රජයේ ආරංචි පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව