More

    ඉන්දීය ආරාධනය ඉවත දමා මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධූරයට ?

    Must read

    ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාරගන්නැයි කළ ඉල්ලීමක් මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ලඩය විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

    එමෙන්ම ඉන්දීය පුහුණුකරු ධූරය ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් ඇතැයිද තමන් ශ්‍රී ලංකා කණෟඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටින බව මහේල සිය හිතවතුන්ට පවසා ඇතැයිද ක්‍රීඩා වාර්තා පවසනවා. එළඹෙන ලෝක කුසලාන තරග මාලාව ඉලක්ක කරමින් මහේල ජයවර්ධනගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අතරද යම් සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව