More

    මන්නාරම් දෝණියේ තෙල් නිධි ඩුබායි සමාගමකට ?

    Must read

    මන්නාරම් දෝණියේ පවතින තෙල් නිධි පිළිබද ගවේෂණ කටයුතු සිදුකිරීමේ වලකීම ඩබායි රාජ්‍යයේ පිහිටි සමාගමක් වෙත පැවැරීම සම්බන්ධයෙන් සලකා බැලීමට රජයේ අවදානය යොමු වී තිබෙනවා. ඒ පිළිබද සාකච්ඡාවක් සදහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නොබෝ දිනකින් ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව යාමටද නියමිතයි.

    ඩුබායිහී ‘එක්ස්සන් මොබිල්’ නැමැති දැවැන්ත සමාගමේ සහයෝගය ලබාගැනීමට අදාලව එම සාකච්ඡා සිදුකිරීමට ඇමැතිවරයා සූදානමින් සිටින බවටද තොරතුරු වාර්තා වනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව