More

    මැණිකේ ලෝකයම අල්ලයි – මුල් තැනටත් ළං වෙයි (වීඩියෝ)

    Must read

    යොහානි ද සිල්වා විසින් ගායනා කළ මැණිකේ මගේ හිතේ ගීතය ලෝකයේ ජනප්‍රියම ගීත 05 අතරට එක්ව තිබෙනවා. මේ වන විට පවතින තත්ත්වය අනුව එම ගීතය මුල්තැනට පත්වීමටද ඉඩ ඇති බවටද විශ්වාදය පලවනවා.

    එමෙන්ම ලෝක ගීත දර්ශකයේ මුල් ගීත 10 අතරට එක්ව ඇති එම ගීතය මේ වන විට 07 ස්ථානයේ පසුවන අතර, එම දර්ශකය ඔස්සේද තවදුරටත් ඇගේ ගීතය ජනප්‍රිය වෙමින් පවතිනනවා. භාෂා, ජාතිය, දේශසීමා හෝ කිසිවක් මෙම ගීතයේ ජනප්‍රියත්වයට බාධාවක් වී නොතිබීමද තවත් කැපී පෙනෙන කාරණයක්.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව