More

    ගීතාගෙන්, ආණ්ඩුවට තදින් වදින ප්‍රශ්ථා පිරුළක්.

    Must read

    විද්‍යාත්මක කැබිනට්ටුවක් පත්කළා මතකද ? ඒ වගේ තමයි අනේ මේ බාර් ඇරිල්ලත්. හරිම විද්‍යාත්මකයි.

    මේ ප්‍රකාශය සිදුකළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියයි. ඇය ඇල්පිටියේදී මාධ්‍ය හමුවක් කැදවිමින් පෙන්වා දුන්නේ සියල්ලට විද්‍යාත්මක අර්ථකතන සපයමින්, බාල වැඩකරන තත්ත්වයකට ආණ්ඩුව පත්ව ඇති බවයි.

    අපි ටික ටික වැවට වතුර පිරෙව්වේ සරු අස්වැන්නක් බලාපොරොත්තුවෙන්. ඒත් වැව වතුර පිරුණු ඒ වැවේ බැම්ම කැඩිල ගියාම කොහොමද වෙන විනාශය. සියළු වගා විනාශවෙලා අස්වැන්නත් විනාශ වෙනවා. එහෙම වැඩක් තමයි දැන් වෙලා තියෙන්නේ.

    බාර් ඇරිල්ලත් හරියට විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් පත්කළා වගේ වැඩක්. ඇත්තටම මේ වැඩේ කව්ද කළේ කියලා දැනගන්න අවශ්‍යයයි. යැයිද ගීතා කුමාරසිංහ මහත්මිය අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව