More

    ඔක්ෂිජන් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි.

    Must read

    ඔක්ෂිජන් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව පහළ යාම හේතුවෙන් ඔක්ෂිජන් අවශ්‍යතාවද පහළ ගොස් ඇති බවත්, ඒ හේතුවෙන් ඔක්ෂිජන් ආනයනය නතර කිරීමට තීරණය කළ බවත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවැසුවා.

    සෙසු රෝගී අවශ්‍යතා සදහා මෙරට නිෂ්පාදනය කරන ඔක්ෂීජන් ප්‍රමාණවත් වන බවද ඇමැතිවරයා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව