More

    බන්දුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට – පැය 04 ක ප්‍රකාශයක්.

    Must read

    වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඒ වෙළද අමාත්‍යංශයේ සිදුව ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහායී.

    පසුගිය දිනවල සතොස ආයතනයේ නිලධාරීන් පිරිසක් විසින් එල්ල කරන ලද චෝදනාවලට පිළිතුරු දීම සදහායි ඔහු මෙම ප්‍රකාශය ලබාදී තිබුණේ.

    ඊට අදාලව ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් විසින් යොමුකළ වාර්තාවද පහතින් දැක්වෙයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව