More

    මොලේ කලදක් තියෙයි නම් – මැතිවරණ ඉල්ලයිද අනේ (වීඩියෝ)

    Must read

    මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට සුදූසු වාතාවරණයක් රටතුළ නැතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසනවා.

    සිරිකොත් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසුවේ මැතිවරණයක් පවත්වන්නේ නම් ඊට මුහුණ දීමට එක්සත් ජාතක පක්ෂය සූදානම බවයි. එසේ වුවද රටේ පවතින තත්ත්වය අනුව මැතිවරණයක් ඉල්ලීම සුදුසු නොවන බව ඔහු පැවැසුවා.

    මේ ‌අතර පොහොට්ටුවේ බොහෝ දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බවද ඔහු පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව