More

    නාඩු 115 යි, සම්බා 140 යි, කීරි සම්බා 165 යි – හාල් මෝල් හිමියන් ආණ්ඩුවට තරු පෙන්වයි.

    Must read

    අද සිට ක්‍රියාත්මක වන පරිදි හාල් අළෙවි කරන මිල ගණන් හාල්මෝල් හිමියන් විසින් ප්‍රකාශයට පත්කළා.

    ඒ අනුව නාඩු කිලෝව රු. 115 ටත්, සම්බා කිලෝව රු. 140 ටත්, කීරි සම්බා කිලෝව රු. 165 ටත් අළෙවි කරන බවයි ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය හමුවක් කැදවමින් පැවැසුවේ.

    හාල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ප්‍රකාශයට පත්කර තිබූ සීමා ඊයේ සිට ඉවත් කිරීමට රජය පියවර ගත් අතර, එහි ප්‍රතිපලයක් ලෙසයි හාල්මෝල් හිමියන් හාල් මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව