More

    එහෙන් ‌කළොත් ඇති – මෙහෙන් ඕන නෑ – සංචාරකයින්ටත් පීසීආර් නොමැතිව සමාජගත වීමට අවසර.

    Must read

    සංචාරකයින් හා විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් පීසීආර් පරීක්ෂණ සදහා යොමු කිරීමේ වැඩපිළිවෙල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව විදෙස් රටකදී පූර්ණ එන්නත්කරණයට ලක්වූ හා ගුවන්ගත විමට පෙර අදාල රටේදී පීසීආර් පරීක්ෂණ සිදුකර ආසාධිතයෙකු නොවන බවට තහවුරු වී ඇත්නම් එවැනි පුද්ගලයින් කටුනායකදී පීසීආර් පරීක්ෂණ සදහා යොමු නොකිරීම‌ට තීරණය කර තිබෙනවා.

    ආසාධීතයින් නොවන බවට තහවුරු වී ඇති පුද්ගලයින් කටුනායකදී නැවත පීසීආර් පරීක්ෂණ සදහා යොමු නොකරම නිවෙස් බලා පිටත්කකර යැවීමටයි තීරණය කර තිබෙන්නේ.

    ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වෙයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව