More

    සෞඛ්‍ය දැලක් සහිතව ඇදිරිනීතිය ඉවතට – රජයෙන් දැනුම්දීමක්.

    Must read

    දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා උදෑසන 4ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසුවේ විධීමත් ක්‍රමවේදයකට අනුව මෙවර රට විවෘත කිරීමට පියවර ගන්නා බවයි.

    ඊට අදාළව පුළුල් වැඩපිළිවෙලක් ‌මේ වන විටත් සම්පාදනය කෙරෙමින් පවතින බවද එම මාර්ගෝපදේශ පසුව දැනුම්දෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

    පසුගිය අගෝස්තු මස 20 වනදා රාත්‍රියේ 10 සිටයි මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට පියවර ගත්තේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව