More

    CID ප්‍රධානීන් වගකීම් විරහිතව කටයුතු කරලා – පොලිසිය සමාව ඉල්ලයි.

    Must read

    මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමට පියවර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගකීම් විරහිත ලෙස කටයුතු කර ඇත බව පොලිසිය පවසනවා. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවැසුවා.

    එමෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව