More

    හැම දවසක්ම විශේෂයි – හරීන්ට අද තීර්ණාත්මක සැත්කමක්.

    Must read

    ඔක්තෝබර් පළවෙනිදා එනම් අද තමන් පැය අටක තීරණාත්මක සැත්කමකට මුහුණ දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහන් තබමින් හරීන් ප්‍රනාන්දු සදහන් කර ඇත්තේ, පහුගිය මැයි මස පළමු වැනිදාද තමන් මෙවැනිම තීරණාත්මක පරීක්ෂණයකට මුහුණ දුන් බවයි.

    “මුළු ජීවිතයම අභියෝගයක් වගේම සෑම දවසක්ම තීරණාත්මක දවසක් කියලා මේ කෙටි කාලය තුළදී අත්දැකීමෙන්ම තමන් තේරුම් ගත් බවද ඒ තුළින්ම තමන් ජීවිතය පිළිබද බොහෝ පාඩම් ඉගෙන ගත් බවද එම සටහනේ දැක්වුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව