More

    මැණිකේගේ ආරක්ෂාව තර කරයි.

    Must read

    යොහානි ද සිල්වාගේ ප්‍රසංගයට අතිවිශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. ඒ ඉන්දියාවේ ගුරුග්‍රාම් ප්‍රදේශයේදීයී.

    නළු නිළියන්, දේශපාලකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටි බවත්, ප්‍රවේශ පත්‍ර සියල්ල අවසන් වීම හේතුවෙන් ප්‍රසංගය නැරඹීමට පැමිණි අතිවිශාල පිරිසක් ප්‍රසංග වේදිකාවට පසෙකින් රැදී සිටිමින් කලහකාරී ලෙස හැසිරුණු බවත් ඉන්දීය වාර්තා පැවැසුවා.

    මේ අතර මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොව පුරා ජනප්‍රියත්වයට පත් ලොහානි ද සිල්වා ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමටද ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. ඒ ඇය දැක බලා ගැනීම සදහා අති විශාල පිරිසක් ඇය යන සෑම ස්ථානයක් වෙතම පැමිණෙමින් සිටීම හේතුවෙන්.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව