More

    6.5 % ක ආර්ථික වර්ධනයක් – රජයේ අපේක්ෂාව ප්‍රකාශයට පත්වෙයි.

    Must read

    2022 වසරේදී සියයට 6.5 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. ලබන වසරේ පළමු කාර්තුවේදී එම වර්ධනය ළගා කරගැනීම සිය අපේක්ෂාව බවයි ඔහු කියා සිටියේ.

    එමෙන්ම බැංකු මගින් ලබාදී ඇති ණය ගෙවීම සදහා සහන ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 15000 ක් වෙන් කරන බවද ඔහු කියා සිටියා.

    ණය සහන ලබාදීම සම්බන්ධ තීරණ ඉදිරියේදී පැහැදිලි කිරීමට නියමිතයි. මහබැංකු අධිපතිවරයා මේ බව පැවැසුවේ ඉදිරි මාස 06 ක කාලය සදහා වූ ආර්ථික සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කරමින්.

    එම වැඩපිළිවෙල අද දිනයේ සිටම ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව