More

    යොහානිට ඉන්දියාවේදී අනතුරක්.

    Must read

    ලෝකයේ ආදරය දිනාගත් යොහානි ද සිල්වා ඉන්දියාවේ ප්‍රසංගයක නිරතව සිටන අතරතුර අනතුරකට ලක්ව තිබෙනවා. ගුරුග්‍රාම් සංගීත ප්‍රසංගයේදී එම අනතුර සිදුව ඇති බවයි ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබුණේ.

    ගීත ගායනයේ නිරතව සිටින අතරතුර ගිටාරය සිය මුහුණේ ගැටීමෙන් ඇයට සුළු තුවාල සිදුව තිබෙනවා.

    කෙසේ වෙතත් තමන් එය ගණනකට නොගෙන ගීත ගායනයේ නිරත වු බවත්, සුළු තුවාලයක් සිදුව ඇති බව දැනගත්තේ සංගීත ප්‍රසංගය නිමාවීමෙන් අනතුරුව බවත් එම සටහනේ දැක්වුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව