More

    කොළඹ සිරවෙයි – මගීන් මහපාරේ (වීඩියෝ)

    Must read

    කොළඹට ඇතුළුවන සෑම මාර්ගයකම දැඩි රථවාහන තදබදයක් පවතිනවා. ගාලුපාර, නුවර පාර මෙන්ම සෙසු අතුරු මාර්ගවලද දක්නට ලැබෙන්දේ දැඩි තදබදයක්.

    මේ අතර පොදු ප්‍රවාහන සේවා ප්‍රමාණවත් පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රැකී රක්ෂා කටයුතු සදහා පිටත්වන වෘත්තිකයින් දැඩි පීඩාවකට පත්ව සිටිනවා. ඔවුන් මහමග රැදී සිටින ආකාරයක් නිරීක්ෂණය කළ හැකියි.

    එමෙන්ම ජනතාව‌ පෙන්වා දෙන්නේ පොදු ප්‍රවාහනය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ‌රථවාහන තදබදයක් ඇතිවීමට හේතු වී ඇති බවයි. ‌ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් පුද්ගලික වාහන හා කුලී රථ යොදා ගැනීමට සිදුවීම ඊට හේතුවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව