More

    ඒ ආදරේ නම් මාරයි.

    Must read

    ලෝකයේම අවදානය ශ්‍රී ලංකාව දෙසට යොමු කළ යොහානි ද සිල්වාට රාජ්‍ය සම්මානයක් ලබාදීමට තීරණය කර ඇති බව ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසුවා.

    යොවුන් ගායන ශිල්පිනී  යොහානි ද සිල්වා මෙනවියට  රජයේ පාර්ශ්වයෙන් මෙතෙක් කිසිදු ඇගයීමක් සිදු වී නැතැයි  විපක්ෂයෙන් එල්ල වූ චෝදනාවකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව