More

    පාසල් ඇරඹීමේ තීරණය අසාර්ථක වෙයි ?

    Must read

    ළමු 200 ට අඩු පාසල් ලබන 21 දා සිට ආරම්භ කිරීමට පළාත් ආණ්ඩුකාරවරු අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව තීරණය කර තිබෙනවා.

    කෙසේ වෙතත් ගුරු වෘත්තීය සමිති පවසන්නේ සිය වැටුප් ගැටළුවට විසදුමක් නොමැතිව පාසල් ඉගැන්වීම් කටයුතුවල නිරතවීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බවයි.

    එබැවින් රජය පාසල් විවෘත කිරීමට තීරණය කළද ඒවා වසා දැමූ ආකාරයටම ක්‍රියාත්මක වනු ඇතැයිද ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු විදුහල්පති වෘත්තීය සමිති අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව