More

    රට වට කළු කොඩි එසවෙයි.

    Must read

    ගුරු දිනය යෙදී ඇති අද රට පුරා පාසල් ඉදිරිපිට කළු කොඩි ඔසවා රජයට විරෝධය දැක්වීවීමේ දැවැන්ත විරෝධතා ක්‍රියාත්මකයි. පාසල් ආරම්භ කිරීම දින කිහිපයක් තිබියදී පැවැත්වෙන මෙම විරෝධතා හමුවේ පෙනී යන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත වාතාවරණයක්.

    පාසල් ඉදිරිපිට මෙන්ම ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන්ගේ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ නිවාස ඉදිරිපිටද අද කළු කොඩි ඔසවා විරෝධතා දක්වන ක්‍රියාත්මක බව අප වාර්තාකරුවන්රි පැවැසුවා.

    ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා නිවැරදි කරන ලෙස බලකිරීම එම විරෝධතාවල අරමුණයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව